කලවම් මැල්ලුම (250g) Rs : 50.00



දැන් ඔබත් ඔබගේ කාර්යය බහුල ජීවිතයත් එක්ක මෙම ප්‍රශ්ණ වලට මුහුණ දෙනවද..?

නැවත කොල කප කප ඉන්න ඕන නෑ.... පැකට් එක ගත්තා කැඩුවා ඉවුවා.... විනාඩි 5 යි....

මෙම පැකට් එකේ කෝප්ප කොල, තෙබු කොල, වැල් කොහිල, වැල් දොඩම් කොල ආදී ගුණාත්මකභාවය පිරි කොල කලවම් කර අසුරා ඇත.... 

250 g = රුපියල් 50.00/= ට වැනි මුදලකට ලබා ගත හැක... 

සුද්දා කර කර කප කප ඉන්න ඕන නෑ.... ගත්තා කැඩුවා ඉවුවා..... 

විනාඩි 05 රසවත් කලවම් කොල මැල්ලුමක් ඔබට.... 🌟

දැන්ම ඇනවුම් කරන්න.... ❤️

රුපියල් 50.00/=




full-width


Post a Comment

0 Comments